Lanka Numbers
Vegetable Price Sri Lanka
එලවළු තොග මිල APP එකක් මගින් දැන ගන්න
දිනකට රු 3+ බදු මුදල අය වේ.
වැඩි දුර විස්තර සදහා අමතන්න
071 682 5727
App එක ගැන
සේවාව සදහා රුපියල් 3 ක් සහ අදාල බදු ගාස්තු අය වේ.(රජයේ නියාමනයන්ට යටත්ව ඉදිරියේදී ගාස්තු වෙන විය හැක)
මෙම සේවාව Airtel අංක වලට දැනට භාවිතා කල නොහැක. Dialog, Mobitel, Hutch ජාලවල දුරකථන සදහා සේවාව සක්‍රීය කල හැක.
Dialog, Mobitel, Hutch ජාලවල පසු ගෙවුම් හා පෙරගෙවුම් අංක වලට සේවාව සක්‍රීය කල හැක.
පහත Playstore link එක හරහා App එක කර ගත හැක.
https://play.google.com/store/apps/details?id=io.ionic.prog62d82f9b5a4f965ede0112ed
මෙම link එක හරහා ඔබට ඕනෑම Device එකකින්(Apple phone,PC) සේවාව භාවිත කල හැක.
මෙමගින් මෙරට විවිධ ප්‍රදේශ වල නවතම එළවළු තොග මිල ගණන් ලබා ගත හැක. පහත සදහන් ආර්ථික මධයස්තාන වලට් අදාලව මිල ගණන් තොරතුරු ඇතුලත්ය.
පෑලියගොඩ,දඹුල්ල,මීගොඩ,මහනුවර,තඹුත්තේගම,නුවර එළිය, බණ්ඩාරවෙල,කැප්පෙටිපොළ, වේයන්ගොඩ, නොරොච්චෝලෙ
APP එකේ “My Account “හරහා “Unsubscribe” තේරීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.
පහත Feedback form එක හරහා ඔබගේ වටිනා යෝජනා යොමු කරන්න. අප එය ඉතා අගය කරන්නෙමු.

How can we Improve?
APP එක සම්බන්ධයෙන් ඔබගේ යෝජනා මේ හරහා යොමු කරන්න.
About the APP
You will be charged a daily rental of Rs. 3.00 +Tax( Subjected to Change as per government regulations )
Currently service is not available for Airtel numbers. Service is available for Dialog,Mobitel and Hutch numbers.
Yes. The service is available for both postpaid and prepaid connections.
You may download the Andriod app via below Google Playstore link.
You may use the below link to use the service via any device(Apple phones, Laptops,PC’s)
You can view daily Sri Lankan Vegetable prices based on key economic centers such as Peliyagoda,Dambulla,Meegoda,Kandy,Tambuttegama,Nuwaraeliya,Bandarawela,Kappetipola,Weyangoda,Norochcholai.
You may deactivate the service through the “Unsubscribe” option which is under “My Account”
Please use the above feedback form to provide your valuable feedback. We honestly appreciate your suggestions/Complaints.