Lanka Numbers
Daily Price Sri Lanka
අත්‍යාවශය භාණ්ඩ මිල APP එකක් මගින් දැන ගන්න
දිනකට රු5+ බදු මුදල අය වේ.
වැඩි දුර විස්තර සදහා Whatsapp Message එකක් යොමු කරන්න.
071 682 5727App එක ගැන
සේවාව සදහා රුපියල් 5 ක් සහ අදාල බදු ගාස්තු අය වේ.(රජයේ නියාමනයන්ට යටත්ව ඉදිරියේදී ගාස්තු වෙන විය හැක)
මෙම සේවාව Airtel අංක වලට දැනට භාවිතා කල නොහැක. Dialog,Mobitel, Hutch ජාලවල දුරකථන සදහා සේවාව සක්‍රීය කල හැක.
Dialog,Mobitel,Hutch ජාලවල පසු ගෙවුම් හා පෙරගෙවුම් අංක වලට සේවාව සක්‍රීය කල හැක.
පහත Playstore link එක හරහා App එක කර ගත හැක.
https://play.google.com/store/apps/details?id=io.ionic.prog62eb42e85a7b100148afafee
මෙම link එක හරහා ඔබට ඕනෑම Device එකකින්(Apple phone,PC) සේවාව භාවිත කල හැක.
පහත ආහාර වර්ගවල දිනපතා මිල ගණන් මෙම ඇප් එක මගින් දැන ගත හැක.
1.එළවළු-(බෝංචි,කැරට්,ගෝවා,තක්කාලි,වම් බටු,වට්ටක්කා,පතෝල,අමු මිරිස්,දෙහි,රතු ළූණු,ලොකු ළූණු ,අර්තාපල්)
2. සහල්-(සම්බා,නාඩු,සුදු කැකුළු,රතු කැකුළු,පොන්නි)
3.අනිකුත් වියළි ආහාර (වියලි මිරිස්,පොල්,පොල් තෙල්,පරිප්පු,සීනි (සුදූ),බිත්තර(සුදූ),කට්ටා කරවල,හාල්මැස්සෝ)
4.පළතුරු(ඇඹුල් කෙසෙල් ,පැපොල්,අන්නාසි,ඇපල්,දොඩම්)
5.මාළු(කෙලවල්ලා,තලපත්,බලය,පරව්,සාලයා,හුරුල්ලා,ලින්නා)
APP එකේ “My Account “හරහා “Unsubscribe” තේරීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.
